2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම
21 දෙසැම්බර්, 2020
සිව්මග ධර්මායතනයේ නිවේදනයයි.2021 නව වසර සඳහා ගැහැණු දරුවන් බඳවා ගැනීම.මෙතෙක් කලක් පිරිමි දරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක වූ අප ධර්මායතනය මේ වන විට...සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම
26 නොවැම්බර්, 2020
සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !
23 නොවැම්බර්, 2020
07-10-2020 බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !
05 ඔක්තෝබර්, 2020
තෙරුවන් සරණයි,බලාපොරොත්තු නොවූ අයුරින් රට තුල නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු වෙමින් පවතින බවට ඔබ දැනුවත් වී ඇතැයි අපි විශ්වාස කරමු. මෙම...කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම
28 සැප්තැම්බර්, 2020
තෙරුවන් සරණයි,2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප...18 ජනවාරි, 2020
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ