JETHAVANARAMAVIHARAYA

විමසීම්

එන්න, බලන්න, ඔබට හැකි පමණින් සහභාගී වන්න. ඔබ යමක් ගෙනාවත් නැතත්, ආරාමයෙන් ඔබේ ජිවිතයට යමක් නොගෙන නොයන්න.

ඔබේ අදහස් අප වෙත එවන්න මෙතනින් යොමුවෙන්න. ඔබේ ධර්ම ගැටළු, ප්‍රතිචාර සහ ඉල්ලීම් යොමුකිරීම සඳහා කරුණාකර පහත පෝරමය පුරවා අප වෙත එවන්න.

දුරකථන අංක :
+44 7872 857 404
+94 773 336 274
විද්‍යුත් තැපැල :
info@jethavanaramaviharaya.org
ලිපිනය :
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
(ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
සිතියමින් බලන්න

අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශයන්

ඔබ සියළු දෙනාටම යහපතක් වේවා…!

ඔබට ස්තුතියි.,

අපි ඉක්මනින් ඔබට පිලිතුරු සපයන්න බලාපොරොත්තු වෙමු.

දෝෂ සහිතයි, පසුව උත්සහ කරන්න..

අපට ලියන්න

ඔබගේ නම අනිවාර්යයි
ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී
ඔබගේ පණිවිඩය අනිවාර්යයි

ආරාමයට එන ගමන් මග...

කොළඹ සිට එන විට; හෝමාගම, ගොඩගම, මීපේ හන්දියට පැමිණ, මීපේ ඉංගිරිය පාරේ 16 km ඉංගිරිය දෙසට යනවිට මහ ඉංගිරියෙන් වමට නුගදන්ඩ පාර දිගේ 6.5 km පමණ ගිය විට ජේතවනාරාම විහාරය පිහිටා ඇත.

ඉංගිරියේ සිට එන විට; ඉංගිරිය-මීපේ පාරේ 2km පමණ ගිය විට මහ ඉංගිරියට පැමිණ මහ ඉංගිරියෙන් දකුණට නුගදන්ඩ පාරේ 6.5km පමණ ගිය විට ජේතවනාරාම විහාරය පිහිටා ඇත.

උතුම් රහතුන් වහන්සේලා බිහිවන නුවරක් ඉදිවන වගයි!

දානයන් සඳහා ආරාමයෙහි පුණ්‍යභාරය වෙත මුදලින් සම්මාදන් වෙන පින්වතුන් වෙත අලුතින් ගිණුමක් ආරම්භ කර ඇති වග කරුණාවෙන් දන්වමි.

දානයන් පූජාකිරීම සඳහා;

ගිණුමේ නම :
Dharmayai Obai Punya Bharaya
ගිණුම් අංකය :
114061003976
බැංකුව :
Sampath Bank
බැංකු ශාකාව :
Ingiriya
ස්විෆ්ට් කේතය
(Swift code) :
BSAMLKLX

මෙම ක්‍රමය මුදල් පරිහරණ කාර්යක්‍ෂම කිරීමට උපකාරී වෙයි.

අන් සියලු ශාසනික පරිත්‍යාගයන් සඳහා පෙරසේම දායක වීම සදහා පහත බැංකු ගිණුම භාවිතා කල හැක.

ආරාම පූජාවට මුදලින් දායක වීම සදහා;

ගිණුමේ නම :
Dharmayai Obai Punya Bharaya
ගිණුම් අංකය :
114061003266
බැංකුව :
Sampath Bank
බැංකු ශාකාව :
Ingiriya
ස්විෆ්ට් කේතය
(Swift code) :
BSAMLKLX

ඔබ මුදලකින් හෝ අමුද්‍රව්‍ය පූජා කර දායකවන්නට බලාපොරොත්තු වන්නේ නම් කරුණාකර අපගේ වාර්තා සදහා ඒ පිළිබඳව අප දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. ඒ සඳහා donations@jethavanaramaviharaya.org විද්‍යුත් ලිපිණය භාවිතා කල හැක.

මේ සියලුම පූජාවෝ ධර්මයයි ඔබයි ශ්‍රාවකයින්ගෙන් පමණක් භාර ගන්නා බව කරුණාවෙන් දැනුම් දෙමු.

ජේතවනාරාම විහාරයේ දේශනා ඇතුලත් DVD තැටි

ජේතවනාරාම විහාරයේ දේශනා ඇතුලත් DVD තැටි නොමිලේ ලබාගත හැකි අතර ඒ සඳහා වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අපව අමතන්න;

චන්න
+44 7872857404 (Viber/WhatsApp/IMO)

හර්ෂ
+94 773336274

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න