ජේතවනාරාම විහාරය ජේතවනාරාම විහාරය
Skip to content

සදහම් ලිපි


සසර දිනකදි එතෙරෙ වන්නට
7 මැයි, 2017

හදට නැග ආ නීරසේ වැලද මා මුලු ගත මෙසේ වැකුන සවනත එතෙර වෙන්නට මගේ බුදු හිමි ධම්රසේ වැලදගෙන හප හපාඅප සැම සුනඛ ලෙස මස් නැති හපේ කෙලස හො ගොඩ පීනලා […]


අම්මා සැරෙන් කිවා
7 මැයි, 2017

අම්මා සැරෙන් කිවා……. පුතේ උබ දහම් යන්න ඕනි අම්මා සැරෙන් කිවා … මම පය පස්සට ගත්තා නොතේරුම් කමට මන් දන්නවා අම්මාට ඕන උනේ මට යහපතක් කරන්න අම්මා ඔයා නිවන් දකින්න […]


කාම මඩෙහි ලගින පෘථග්ජන මිනිසුනේ
4 මැයි, 2017

කාම මඩෙහි ලගින පෘථග්ජන මිනිසුනේ…!!! මිනිස් භව ගෙන සිටින විට නුඹ නොදැන සිටියද කෙලෙස් මඩ බව… සැප පිපාසෙන් දිව යද්දි ලොව නො නැවතුනෙ ඇයි බුදුන් අභියස… කර්ම ඵලයෙදි තිරිසනුන් වු […]


තෙරුවන දරනට අදිටන් කරනා…
29 අප්‍රේල්, 2017

බුද්ධ ධම්ම සංඝ තෙරුවන දරමින් නිවනට වාසනා වේවා…! විශ්වයේ ගැබ් වූ සත් බුද්ධ ශක්ති බලයෙන් මහ රහතුන්ගේ සුදු කිරණ බලයෙන් එදා මෙදා තුර ආර්යන්ගේ මෙත්සිතේ බලයෙන් තෙරුවන දරනට අදිටන් කරනා […]


නිසල අරණක සිසිල ලබනට
24 අප්‍රේල්, 2017

සිතූ පැතුම් පොදි, ආශා දැහැනේ නිමාවක් නොවෙනා …… පෙළෙන දුක් ගිණි දාහයන්ගේ නිවීමක් නොවෙනා………. කඩා බිද මේ සියලු බාධක ලොවට බැද තබනා ….. එන්න පින්වත්, කලණ මිතුරෙකු කරයි ආරාධනා …..!!! […]


උතුම් දේශකයාණනි
20 අප්‍රේල්, 2017

උතුම් දේශකයාණනි දීඝායු වේවා ……උතුමනි දහම් ඇස පෑදු ……. නිවන හිමි වේවා ….. ඔබහට දම් ගගක් සෑදු ……. අතරමංවී සිටිය සෑම දෙනා මුදවා ගත්තේ ….කලණ දෑතින් දහම සමගිනා ……… දීඝායු […]


නිබ්බාන වූ සුභ නව වසරක් වේවා….!
14 අප්‍රේල්, 2017

නිබ්බාන වූ සුභ නව වසරක් වේවා…. ! බුදුන් දෙවු දහම් කිරියෙන් අමෘත වූ නිවන් පැණියෙන් සියළු සං මා වන බතින් මෙත් කරුණා වන බුලතින් සැමදෙනාගෙ සිත් නිවහන් පිරි ඉතිරෙන


සමනල කන්දේ සිරිපා පතුලෙන්
11 අප්‍රේල්, 2017

සමනල කන්දේ සිරිපා පතුලෙන් විහිදෙන රැස් දහරා දකිනා දෙව් මනු සිත්වල උපදී මෙත් කරුණා ගංගා රහතුන් බිහිකළ බුදුන් වැඩමකළ පින් මෑණියේ ලංකා ඔබ යලි දහමින් ගැබ්බර වනු ඇත වදනට සී […]


පාත්‍තරය ගන්නෙමි අම්මේ…
8 අප්‍රේල්, 2017

මේ ලොව මට කිසි සතුටක් නෑ හරයක් නෑ මගෙ සුදු අම්මේ… ගේදොර වාහන උගත්කමින් නම් මරණය වලකනු බෑ අම්මේ… මනාලියක වී කුලගෙට ගියාම සසරට තව බැදෙනවා අම්මේ… තුන්සිත පහදානිවන් දකින්නට […]


භවය උදුරා දමනු නම්
8 අප්‍රේල්, 2017

රුසිරු ලදුන් වැනි නේක ජාති මල් පිපී දසතම සුවද දෙයි පැණිද වර්ණ ගෙන පරාගනයට බඹරුන්ට නුබ අඩගසයි බීජ දහසක් ලොවට බිහි කර මැහැල්ලක සේ පරව යයි භවය උදුරා දමනු නම් […]


අසාර ජීවිතය නම් වු සාගරය
8 අප්‍රේල්, 2017

අසාර ජීවිතය නම් වු සාගරය නිබදව, සැම විටම, කළු සුදු කාර්ම රැලි නංවයි මුළාව නමැති සුළගේ ආධාරයෙන් විටෙක ද්වේශ….. විටෙක රාග….. සැඩ රළ පහරින් නිවන නමැති ගොඩබිමේ ඉවුර ඛාදනය කරයි

සසර ගනුදෙනු 9 මාර්තු, 2017

කර්මයෙහි ස්වරූපය ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට ලක් කල නොහැක. සෛධාන්තික ප්‍රමේය මගින් දැක්විය නොහැක. ගුරුත්වාකර්ෂණය, පෘතුවියේ බ්‍රමනය, පරමානුවක බිදීම ඇසට නොපෙනෙයි. නමුත් අපවිසින් ඒවා සත්‍ය ලෙස නොපැකිල පිලිගනු ලබයි. ජීවිතය යනු කර්මය […]


සැප යනු වෙස් වලා ගත් දුකකි
1 මාර්තු, 2017

ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නෙ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නෙ කවරෙකු පසුපසද? සැප යනු වෙස් වලා ගත් දුකකි […]

අනාථ වූ ලෝකයේ සනාථ මග 31 ජනවාරි, 2017

වරෙක මානවයා මිහිමත විජය කොඩි නගමින් අධිරාජ්‍ය තැනුහ . ලෙයින් සහ යකඩින් ගෙන්දගම් පොලොව දික්විජය කලේය. යටකී බිමේ එක් කොනකින් හිරු බැස යනවිට තව කොනකින් හිරු උදාවූයේය . ඊට හිරු […]


මම මගේ කොට හුන්නු සියලු වස්තුව දමා, කලෙම් අභිනික්මන්…
17 නොවැම්බර් , 2016

අදුරු ලෙන් ගුහාව ම දිවිය කොට විසූයෙම්, කෙලෙස් පිරි ලෝකය ම සැපය කොට සිතූයෙම්, මසට ලොල් පණුවො සේ රසයක් ම සෙවූයෙම්, අවසනෙහි විඩාබර මට මා ද නොවූයෙම්….. මින් මිදෙන යම් […]


ආධ්‍යාත්මික ඉඩෝරය
17 නොවැම්බර් , 2016

නිස්සාර පොළෝ තල දාහයෙන් දැවෙන සඳ, අතු පතර පත් සිඳුනු වියළි තුරු මඩුලු ඇත, සිඳුනු උල්පත් ජලය පිපාසිත දනන් හට, මරු සමඟ එක්ව මේ කරන සරදම කිම ද… ඉරි තැලුනු […]

කාල රෝදය 17 නොවැම්බර් , 2016

උපත-මරණය නියත මිනිසුනි,  අසනු මැන දැන් මේ පවත්,  කලණ මිතු දම් සරණ ඇත තව, නිවෙන්නට දුක් ගිනි මැදින්… කරකවන සංසාර රෝදය, මගේ කොටගෙන වෙලී, රුචි අරුචිකම් සමඟ ගැටෙමින්, ගෙවා දැමු කාලය […]

ආර්‍ය මෛත්‍රී භාවනාව 8 ඔක්තෝම්බර්, 2016

මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ; සංසාර දුකෙන් …………………………………………………. මිදෙත්වා සංසාර රෝගයෙන් ………………………………………….. මිදෙත්වා සංසාර භයෙන් …………………………………………………… මිදෙත්වා සංසාර ගින්නෙන්……………………………………………… මිදෙත්වා සංසාර දාහයෙන් …………………………………………….. මිදෙත්වා සංසාර ශෝකයෙන් ………………………………………… මිදෙත්වා සංසාර රාගයෙන් […]

 



ජේතවනාරාම විහාරයේ පුවත් ලිපි

ජේතවනාරාම විහාරය විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.