ජේතවනාරාම විහාරය ජේතවනාරාම විහාරය
Skip to content

සදහම් ලිපි


ලොවම හර නැති බව දකින නෙත නිවන වෙත පිය නගන්නේ
17 නොවැම්බර් , 2018

මමය මගෙමය දැනුන ප්‍රිය බව සැපය පසුපස දුවන්නේ අවිදු අදුරෙදි දහම නොපෙනෙන බව අදුරෙදී නැත පෙනෙන්නේ ඉමක් නොපෙනෙන සසර ගිනි දැක දැකත් සුවයම සොයන්නේ මිදී යන්නට ලැබුන මිනිසත් භවය මරැ […]


බලවත් වුනේ මා යයි මානෙන්ම වුනි
17 නොවැම්බර් , 2018

ලැබු මනු භවය හදුනා නොගත්තෙමි නායකත්වයෙන් හැම විට මුදුන් වුනි බලවත් වුනේ මා යයි මානෙන්ම වුනි නායක කමේ අවසානය නයෙක් වුනි කල පව් සියල්ලේ විපාක විදවන්නේ මානෙන් සිටින පිරිසගෙ ඇස් […]


භව දුක නිවන දම් කඳ නිති සිහි වේවා
17 නොවැම්බර් , 2018

භව දුක නිවන දම් කඳ නිති සිහි වේවා පව දුරැ කරන සතියෙහි සිත පිහිටාවා සුව දුටු නුවන පිරිහීලා නොමයාවා දවමින් කෙලෙස් නිවනින් කෙලවර වේවා මව් පිය දරැ දැරියො ලෙස පෙර […]


කුරුලු ලොවේ අසිරිය
17 නොවැම්බර් , 2018

කුරුල්ලනේ නුබලගෙ ඔය දුගතියෙ විස්තර අපිට දියව්… භව ගමනේ අවලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්… කෝටු කෑලි ගෙන තැනූ කූඩුවේ විලාප තියනු බලා… නුබලයි දන්නේ මට දැනුනේ නැත නයාට බයේ කියා.. […]


මරණින් මත්තෙ යනතැන ඔබ දන්නෙහිද
17 නොවැම්බර් , 2018

නිච්චයි සුඛයි අත්ථයි ලොව සාරයිද පෙලෙනා තරම් ප‍්‍රියදේ මත නොදැනෙයිද නිල තල දරා ඉහලින් වැජඹෙනවාද මරණින් මත්තෙ යනතැන ඔබ දන්නෙහිද මා කර ඇත්තෙ පිං පමණයි කීවාද යන්නේ සුගතියෙයි මානෙන් සිතුවාද […]


දහම් ගඟම බොරකෙරුවොත් නිවන අනේ අපිට දුරයි
17 නොවැම්බර් , 2018

ඉරි තලලා වේලීගිය දහම් ගඟේ වතුර ටිකයි පරිස්සමෙන් නිවන හොයා ගන්න මල්ලියේ සදහම් දිය බිදෙන් නිවන් දකිමු මල්ලියේ ගල් පෙරලී කඩාවැටෙන සසර තවත් මුරන්ඩුවෙයි පිස්සෙක් සේ කය ලොවන්න එපා මල්ලියේ […]


හනිකට වඩිනු ඇය සසරින් මුදන්නට
17 නොවැම්බර් , 2018

ඉතිරෙයි ඔබේ මුව සරසා අමා සුව ආඩම්බරයි ඔබේ මල්ලි වූ මටද අම්මා මග බලයි ඔබේ බණ අසන්නට හනිකට වඩිනු ඇය සසරින් මුදන්නට


සසරින් එතෙර වෙමු බව දුක් හැම නසලා
17 නොවැම්බර් , 2018

අසමින් සියලූ දම් දෙසුමන් හිත පහදා නසනෙමු සියලූ කෙලෙසුන් අපි එක්ව මෙදා බැදගෙන දෑත වදිනෙමි මුනි සිරස නමා සසරින් එතෙර වෙමු බව දුක් හැම නසලා … ලස්සන නෙථම් මල් පිපිලා […]


පැමිණි මග අසාරයි
11 සැප්තැම්බර්, 2018

සුවය නැත සසර මග… ඇත්තේ විදි දුකක්මයි… පෙලී පෙලී යන ගමනේ… පැමිණි මග අසාරයි… මිදීමක් සොයන විට… නැගෙන බාධක බොහොයි… නමුදු පින්වත් සිතට… සැනසීම දහමමයි…


බුදු හිමිමය ලොව දිදුලන පහන
11 සැප්තැම්බර්, 2018

බුදු හිමිමය ලොව දිදුලන පහන හිමි දෙසූ සදහම් ගඟ ලොව ගලන නසා දමා කෙලෙසුන් සිත දවන අප ලැබ ගමු මතුදින ඒ නිවන කලණ මිතුරු අප හිමි සඳ මඩල නමදිමි ඒ […]


නිවන් දොරවෙත ගලා යන්නට
11 සැප්තැම්බර්, 2018

නිවන් දොරවෙත ගලා යන්නට කෙළෙස් කුණුකඳ බිඳහෙලා එවා මුණිදෙසු දම් අමාදිය මගේ මන කුසලෙට යොමා ලොව්තුරා බුදු සිතේ සුපිපුණ ලෝකෝත්තර පාරමි පුරා නිවන බඹ දුර ඈත නැතිබව ධර්මයි ඔබ හෙළි […]


පිරිහෙන ලෝකයේ පිරිපුන් මලක් වෙලා
11 සැප්තැම්බර්, 2018

කරුණා සිතින් අපි පා පිස්සක්ම වෙමු මානෙද දුරැරලා අනුකම්පාවටම එමු හැමදේ නිසරු බව අවබෝදෙටම ගමු පැවිදිව නිවන් මග යන්නට පෙල ගැසෙමු යුතුකම් කියා කර ඇර ඉන්න එපා තරුණයි කියා මදයෙන් […]


සුවය දැනුනි හද සිසිලයි සැම දාට
11 සැප්තැම්බර්, 2018

කරැමෙ උරැම විය මම කර ගත්තාම මරැගෙ ඇමට විය ගිජු සිහි පිරිහුනම වරැනෙ ලොවක මිය දුනි තතු දුටුවාම අරැමෙ පෙනෙයි ඒ දම් ඔසු ලැබුවාම මමය මගෙය සැම සංඛත සිතුවාට සිහිය […]


විදින දුක් මරැ කෙරැවමුත් තෙද
30 නොවැම්බර් , 2017

හදින් නිවනම පතා පැමිනුන ගතින් හික්මුන ගතිය දරමින මුවින් සැමටම දහම් සුව දෙන උතුම් හිමි නිවනටම යනු මැන ලැබෙන නින්දා දරා නැත හද නිවන පමනක් දරා ඇ‌ත හද විදින දුක් […]


පිපිලා සුවඳ දෙන ලෙස මානෙල් මල් ඉවුරේ
30 නොවැම්බර් , 2017

අසමින් සියලු දම් දෙසුමන් හිත පහදා … නසනෙමු සියලු කෙලෙසුන් අපි එක්ව මෙදා … බැඳගෙන දෑත වඳිනෙමි මුනි සිරස නමා… සසරින් එතෙර වෙමු බව දුක් හැම නසලා… ලස්සන නෙළුම් මල් […]


මරැට බිලි වී තැබූ පියවර
30 නොවැම්බර් , 2017

මරැට බිලි වී තැබූ පියවර අණට යට වී තවත්නම් නැත ගතට ප්‍රීතිය ගෙනෙන දම් කද සිතට සුව දෙන සුමග යන අත මනට ගිය බුදු සමිදු ගුණ කද සතට දුන්නොත් කුසල් […]


පෙලෙන කයකට උරැම කරැමය වලක්වන්නේ කෙසේදෝ
30 නොවැම්බර් , 2017

පෙලෙන කයකට උරැම කරැමය වලක්වන්නේ කෙසේදෝ විපාකව එන උගුල් දැක දැන පිරිය සිදුමට පමාදෝ ගෙනෙන ගිනි සෙව් රසය තුල මරැ බලය තව තර කරාදෝ අදුරෙ ඉදගෙන විදපු ලොව නැත සැපක් […]


පිපෙනා පියුම මෙන් හද විකසිත වේවා
30 නොවැම්බර් , 2017

පිපෙනා පියුම මෙන් හද විකසිත වේවා!! පැහැදිලි ජලය ලෙස නිකෙලෙස් වේවා !! සරණා සසර හැම මෙතෙකින් නිම වේවා !! නිවනින් සැනසිලා ලොවටම සෙත් වේවා !!! නිරතුරු හැමගෙ සිත් තුල මෙත් […]


පිපෙනා පියුම මෙන් ඥානය ලැබිලා
30 නොවැම්බර් , 2017

පිපෙනා පියුම මෙන් ඥානය ලැබිලා … පිවිතුරු ජලය මෙන් සිත පිරිසිදු වීලා… ගිහි ගෙන් ගොසින් පැවිදිව සිත පහදවලා… සැරසෙමු නිවන් මග යන්නට එකතුවෙලා….. සසරම දුකකි බැහැ එය නම් ඉවසන්න… කාමය […]


නිච්චයි සුඛයි අත්තයි ලොව සාරයිද
30 නොවැම්බර් , 2017

නිච්චයි සුඛයි අත්තයි ලොව සාරයිද පෙලෙනා තරම් ප්‍රිය දේ මත නොදැනෙයිද නිල තල දරා ඉහලින් වැජබෙනවාද මරණින් මත්තෙ යන තැන ඔබ දන්නෙහිද මා කර ඇත්තෙ පිං පමනයි කීවාද යන්නේ සුගතියෙයි […]

 

ජේතවනාරාම විහාරයේ පුවත් ලිපි

ජේතවනාරාම විහාරය විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.