17 ඔක්තෝබර්, 2019 | 628 නැරඹුවා
තෙරුවන්සැ සරණයි, සැම සිත් නිවන සොඳුරු ආරාමයක් තනමු, කසල නිසි නිසි ලෙස බැහැර කරමු. දිරන අපද්‍රව්‍ය, කඩදාසි, පොලිතීන් නිසියාකාරයෙන් කසල බදුනට වෙන් වෙන්ව ඉවත් කරමු.
ආරාමයට හිතැති ඔබ රැගෙන එන පොලිතීන් හැකි තරමක් නැවත රැගෙන යාමට කාරුණික වෙමු.
අනවශ්‍ය පොලිතීන් බෑග්, ප්ලාස්ටික් හෝ නොදිරන අපද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකිනමු.
මේ ඔබේ ආරාමයයි - මේ ඔබේ ආරාමයයි.
මෙය බෙදා හරින්න
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ