JETHAVANARAMAVIHARAYA

සලරූ

අපේ ආරාමය

17 ඔක්තෝබර්, 2019 | 237 නැරඹුවා

බාගත කරන්න (76 MB)

තෙරුවන්සැ සරණයි, සැම සිත් නිවන සොඳුරු ආරාමයක් තනමු, කසල නිසි නිසි ලෙස බැහැර කරමු. දිරන අපද්‍රව්‍ය, කඩදාසි, පොලිතීන් නිසියාකාරයෙන් කසල බදුනට වෙන් වෙන්ව ඉවත් කරමු.

ආරාමයට හිතැති ඔබ රැගෙන එන පොලිතීන් හැකි තරමක් නැවත රැගෙන යාමට කාරුණික වෙමු.

අනවශ්‍ය පොලිතීන් බෑග්, ප්ලාස්ටික් හෝ නොදිරන අපද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකිනමු.
මේ ඔබේ ආරාමයයි - මේ ඔබේ ආරාමයයි.

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

අපේ අවුරුද්ද
අපේ අවුරුද්ද 21 අප්‍රේල්, 2019
අබිනික්මන
අබිනික්මන 17 ඔක්තෝබර්, 2019
තණ්හාව
තණ්හාව 08 මාර්තු, 2019

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න