JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando on - 9 - BBS008

මැයි, 2017

සද මත පා තියා – අගහරු ලොව වෙත විශ්ව තරණයට යන මොහොතේ…
(දහම් දරන උතුම් රහතුන් නිවන් යන්නට පෙර)
රසායනික අවි – න්‍යෂ්ටික බෝම්බ පෘතුවි ගෙදර අද විනාශ වේ….
(අබුද්ධ කාලය පැමිණෙන්නට පෙර)
යන්නට තැන් නැත – ඉන්නට තැන් නැත කවදා හෝ ලොව අනාථ වේ…..
(නිරයෙහි දුක්විඳ කල්ප විනාශයට හසු නොවී)
දහමත් අද ඇත – මිනිසත් භව ඇත නිවනේ ඵල ඇයි – නො නෙලා ගන්නේ…..


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න