මැයි, 2017
නිවන අරමුණ කරමින්.. ලෝකය අතහරිමු….!!!
කළණ මිතුරු කර ඇසුර
දහමට යොමු වී නිතර
අකුසල සිත කර දුරැර
නොවැටී ඉමු අපා සතර..!
පින් කර යලි ලොව නොපැත
කුසලය වඩමින් නිතර
මෙත් සිත විහිදා පතුර
දුරලමු කල පව් අඳුර…!
ලොව ඇති දුක දැක ඇසැ’ර
නොකිලිටි කර යලි මනැ’ස
නිවනට යොමු කර සිතැ’ස
සදහට යමු ලොව අතැ’ර….!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ