JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 13 - BBS007

මැයි, 2017

මම නැවත නො ලියමි….
තීන්ත කය දරා සිටින..
ශරීරය නැමැති පෑන..
මන නැමැති මගේ අතින්..
සිත් පොතේ….
අවිද්‍යා, තණ්හා අකුරු ගලපනවා…
ඉතින් ;
මම ලියන එක නැවැත්තුවා….!!!
( නිවන )


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න