JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 8 - BBS008

මැයි, 2017

නාම රූප නොවේ නම්.. ලොකය ද නොවේ…! ( බාහිර )

ආපෝ, තේජෝ, වායෝ, පඨවි, සතර වූ මේ මහා. භූත
ලොවද, මමද, ගතද, සිතද සදයි මෙයින් නාම.

රූප කෙදිනක හෝ සතර භූත නොම වේ නම් යම්කිසි තැන
එදිනට මම, ලොව හෝ නොවෙයි තවත් නාම රූප

අවිද්‍යා , තෘෂ්ණාවෙන් ගතට සිතට සැපය. දෙන්න
පුරව ගනී මන මඵ වල ඉච්ච කියා. නාමරූප
ඇසුරු කලොත් කළණ මිතුරු ,
ඉන් දුරුවෙයි ලෝභ අදුරු.. අනිච්ච ලොව දුක දැකගෙන
සංඛාරය නොකර ඉමු ද අසාර මේ නාම රූප


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න