JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 9 - BBS008

මැයි, 2017

පහනක් දල්වා ලන්නට තෙල්,වැටි,ගිනි ඕනෑ වගේ…
සංඛාරය නැමැති පහනෙ සිත,කය,වචනය මුල් වේ…
නොනිවෙන්නට පහන් දැල්ල පහනෙ අඩුව පුරනු වගේ…
අනිච්ච දුක පුරවන්නට සංඛාර අභි සංඛාර වේ…
අවිදු – ලෝභ, පහන් දැල්ල නිවා දමමු දහම් දියෙන්….
සංඛාර – අභි සංඛාර වී සසරේ භවය නො දැල්වෙන්න…!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න