JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 3 - BBS 010

මැයි, 2017

සාර නැති සැපයකට රැවටී මන මුලාවන
දුක දැකිය හැකි වුවොත් එයයි නුවනක මහිම….!

අසුරු සැණ ඉපදිලා අසුරු සැණ වැනසෙනා
සිත දැකිය හැකි වුවොත් එයයි නිවනක මහිම..!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න