JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Shashikala Fernando - 10 - BBS008

මැයි, 2017

කොස් කොලයක් දිහා බලන්… මුඵ ලොවෙන්ම නිවන දකිමු…!!!
වසන්තයේ අග බත්ගස දඵ ලා පෝෂණ ගුණයෙන් කොල වන්නේ…
අව්වට වැස්සට සුලගට හසු වී කහ පැහැයෙන් වැටිලා යන්නේ….
පස් තුල යට වී සැම දේ සුන් වී සැකිල්ල පමණකි දැන් ඇත්තේ….
ලිඳකු වූ ඔබ අද පිරිපුන් වී හිද හෙට මහඵව මැරිලා යන්නේ….
ලෝකෙම ඇති මේ අනිච්ච දුක දැක අසුභය හැර නිවනට යන්නේ…!!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න