මැයි, 2017
ආදරණීය අම්මේ, තාත්තේ….
සසර රුදුරු බව දකිනවනම්
සසර දුකින් ඔබ දැවෙනවනම්
සසර දාහ ගිනි විදිනවනම්
අමා දම් දියෙන් නිවෙන්නට.. එන්න;
”ධර්මයයි ඔබයි” වෙතට…!!!
ආදරණීය සොයුර සොයුරියේ…
සසර රාග ගිනි නිවන්නනම්
සසර ද්වේශයන් මඩන්නනම්
සසර මෝහ බැමි බිඳින්නනම්
යාවජීව වන්න ඔබත්….
”ධර්මයයි ඔබයි” සමගින්…!!!
ආදරණීය දුවේ පුතේ…
බුද්ධ පුත්‍රයෙකු වන්නටනම්
ධර්ම අවිය අත දරන්නනම්
නිවෙන බිමේ ජය ලබන්නනම්
උතුම් තෙරුවනේ කිරුළු පළදින්න…
”ධර්මයයි ඔබයි” පින් කෙතෙන්….!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ