මැයි, 2017
පූජාසනයේ මනාලියක වී මව්පියන් සනසනු බැරි වුවත්…
පතිනි වී වගකීම් සපුරන කුල ගෙවල් මා නොපැතුවත්…
ලගට දුවවිත් අම්මේ කියනා මව් පදවි හිමි නැති වුවත්…
උතුම් තෙරුවන දරාගෙන මම පැවිදි වෙමි නොකිලිටි සිතින්….
නිමාවක් නැති සසර ගමනට නිමා තබනෙමි මේ භවෙන්…!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ