මැයි, 2017
ඔබතුමන්ට බොහෝ පිංසිදුවේවා! වෙබ් අඩවිය හරහා ධර්ම දේශනාවන් කිහිපයක්ම අහුවා. ඒවා මට ඉතාමත් උපකාරීවුනා. නැවත නැවතත් අහනවිට හොඳටම අවබෝධ වෙයි කියලා හිතෙනවා. අනන්ත වාරයක් පිංසිදුවේවා !! ඔබතුමන ඇතුළු කළණ මිතුරන්ට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අවබෝධ වෙත්වා !! තෙරුවන් සරණයි !!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ