JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Nalin Guruge - 1 - BBS 013

අගෝස්තු, 2015

මම අබුඩාබි වැඩ කරන්නේ ආර්ය ධර්මය ගවේෂණය කරන්නෙක් ඒ අනුව විවිධ ධර්ම දේශනා අසමින් පොත්පත් කියවමින් නියම සත්‍ය ධර්මය සොයා යද්දී ඔබතුමාගේ ධර්මය ඇසීමට ලැබුණා. අහම්බෙන් වගේ. අවබෝධයෙන් ධර්මය දේශනා කරන බව පැහැදිලියි. ඔබතුමාගේ skype එකට request එකක් දැම්මා. අවශ්‍යයි තවත් ධර්ම කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමට.


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න