JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

Nalin Guruge - BBS007

ජූනි, 2015

සියලු මිනිසුන් සම්මුති සත්‍යක් පසු පසයි. පරමාර්ථ ධර්මය අවබෝධ කරගැනීමට උනන්දුව ඇත්තේ අල්ප පිරිසකට පමණයි. එවන් අයට ඔබේ ධර්ම දේශනාව මහා පිටිවහලක් වේවි. විවිධ හාමුදුරුවන් වහන්සේලා සහ ධර්ම දේශකයන් විසින් දේශනා කරන ධර්ම කරුණු එකිනෙකට වෙනස්. නියම සත්‍ය ධර්මය සොයායද්දී ඔබතුමාගේ සත්ධර්මය අසන්නට ලැබුණා. සරලව ඔබ පැහිදිලි කිරීම අපුරුයි. පිලිවෙලින් ඔබතුමාගේ ධර්මය අසනවා. අවබෝධයෙන් දේශනා කරන බව පැහැදිලියි. ස්තුතියි.


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න