JETHAVANARAMAVIHARAYA

උදාන වැකි

උදාන වැකිය

තුෂාරි වීරක්කොඩි - BBS001

නොවැම්බර්, 2019

නොදත් දේවල් බොහොමයක් දැනගත්තෙමි. බොහොමත්ම පින් දේශකයානන් වහන්සේ ඇතුළුව මෙම සත්කාරයට උරදෙන ඔබ සියලු දෙනාටම මෙම ධර්ම දානයම පිංකම උතුම් වූ අමා මහා නිවන් සුව පිණිස හේතු වාසනා වේවා! සාදු සාදු සාදු !!!!!


අදහස්

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න