නොවැම්බර්, 2019
ලොවක් හඬද්දී නොහඬා ඉන්න ශක්තියක් අවබෝධයක් උදා කර දුන් මාගේ ගුරු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා..!මාගේ නමස්කාරයම වේවා….!උන් වහන්සේ හංසයෙකු දියෙන් කිරි වෙන් කර ගන්නා සේ අධර්මය පැතිරී ඇති මේ සමාජ තලයෙන් සද්ධර්මයම මනා කොට අවබෝධ කර අප කෙරේ අනුකම්පාවෙන් දේශනා කල හෙයින් අපද සැබෑම බෞද්ධයෝ වන්නට අවස්ථාවක් ලැබුවෙමු.අපව මේ තරම් ආලෝකයකට කැඳවූ මුන් වහන්සේට මේ අත්භවයේම සංසාර දුකින් මිදෙන්නට ලැබේවා….සංසාර රෝගයෙන් මිදෙන්නට ලැබේවා …..සංසාර ගින්නෙන් සංසාර දාහයෙන් මිදෙන්නට ලැබේවා මතු මතුත් ආත්මයක් භවයක් ඉපදීමක් නොවේවා….!!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා….!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා….!!!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ