15 අගෝස්තු, 2020
මුලාව නම් තිමිර පට
යථාව නම් දෙනෙත වැසූ හැටි
පරම සුවයට උරුම කම් කි සිතට
අද,
උරුමව ඇත්තේ දුකම පමණයි...
දිවුවෙමි සංසාරයක් යැද යැද,
ඒ උතුම් පරම සුව...
පෙර පිනකට කන වැකුනී
ඒ මහ මුනී දෙසු නිමල දම් කඳ...
අස්සාදයේ ඇති තතූ
බියකරු බව දැන ගතිමි
දිවා රැ වෙහෙසෙමි
උදාකර ගැන්මට
ඒ පරම සුව...
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ