JETHAVANARAMAVIHARAYA

දහම් සංකල්පනා

බොල් වී

15 අගෝස්තු, 2020

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

හැඩ වැඩට අන්දවා
පළඳවා රන් දම්
ගස්සවා පද්දවා
පා තබන අන්දම්
සිතත් ඇස් ගති, විලස
අඳුරෙ සැලි පන්දම්
සේය බාගයක් ඇර
රැඟි මයුරු වන්නම්

සෝදවා දෙතුන් වර
සුවඳ ඇඟ උලාගෙන
දහඩියද මළ මුත්‍ර
යවා ගඳ මකාගෙන
රකිති මේ කය මමයි,
මගේ යැයි සිතාගෙන
කා, පොවා, බෙහෙත් දී
සයනෙ සතපවාගෙන

වසර ගණනක් ඉගෙන
තනතුරුද ලබාගෙන
මහා වාහන ගෙයක්
ණය අරන් තනාගෙන
උදේ රෑ විඳිති දුක්
ලැබෙති සැප සිතාගෙන
නොලැබ සැප මියෙති
ලෝකයට ණය ගෙවාගෙන

අසා වටහා දහම්
ගිහි පැවිදි වෙස් දරපු
සතුට විඳි වුන් සිටිති
වෙනස් විධියට හිතපු
සරු කෙතක් ලැබූ මුත්
වගේ බොල් වී ඉහපු
නොලද්දොත් නුඹ ඵලක්
මිනිස් දිවියෙන් ලබපු

පුන් පෝ සඳ
පුන් පෝ සඳ 15 අගෝස්තු, 2020 පුන් පෝ සඳ පරදන සඳපරවන මල් දෝතින් ගෙනහැංගී ඝන්ඨා නාදෙකබුදුහිමි අවසර පැතුවාහේවිසි මංගල බෙර...
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට 15 අගෝස්තු, 2020 අයිති දෑ සැම සතහටමගේ යැයි සිතා ලොබකොට,පිටුපා සත් බසටඇදෙමින් සතර අපායට...අසුව සැප මර...
මම
මම 15 අගෝස්තු, 2020 සාරයි සැපයි සිතමින් මේ මමඅපමණ දුක් කඳ විඳිමින් සසරමදැවෙමින් තැවෙමින් හඬමින් රැකි මමමහ දුක් කඳ...
මිරිඟුවේ දිය දුටු මුවන්
මිරිඟුවේ දිය දුටු මුවන් 15 අගෝස්තු, 2020 සසර බියකරැ බව නොදත්ආශ්වාදය හිස තියන්විඳින දුක් කඳ නොම දනිත්මිරිඟුවේ දිය දුටු මුවන්...මිරිඟුවේ...
මිරිවැඩි සගල
මිරිවැඩි සගල 15 අගෝස්තු, 2020 ලෝකයා හඬ නඟා ගොරනාඩු කරද්දී, දැනුනි සිටිනුයේ පාවහන් නොපැලද බව රාග, ද්වේශ, මෝහ නම් බොරළු පොළොව...
මුලාව නම් තිමිර පට
මුලාව නම් තිමිර පට 15 අගෝස්තු, 2020 මුලාව නම් තිමිර පට යථාව නම් දෙනෙත වැසූ හැටිපරම සුවයට උරුම කම් කි සිතටඅද,උරුමව ඇත්තේ දුකම...
පයට පෑගෙන පාපිස්ස වෙමි...
පයට පෑගෙන පාපිස්ස වෙමි... 10 ජූලි, 2020 ඉවසීම නම් පරම ගුණයට එක් වුණෙමි දණ බිම නමන්පයට පෑගෙන පාපිස්ස වෙමිදුහුල් කුණු හැම ගතදරන්සිත...
මිනිස් දින
මිනිස් දින 10 ජූලි, 2020 අඳින්නට පළඳින්නට අඩුපාඩු මොනවාදසැමියාට තාත්තාට අම්මාට කියනවදමේ සැරේ වටිනාම තෑගි මට ලැබේවිදඋපන්...
ඔප දමනු කිම මේ කය
ඔප දමනු කිම මේ කය 10 ජූලි, 2020 මගෙ කය කියා හැඩ වැඩ කරනා මේ කයමා මළ දාට කුණු වූ මස් වදලක්යඇට කටු වෙන්ව විසිරී තිබූ කලට...
අකම්පිත
අකම්පිත 10 ජූලි, 2020 අසනි වැසි වැටුනාට අහසින්හඬාවිද පොළොවක්...දරා ඒ සියළු බරහිඳියි අකම්පිත ගුණයෙන්...එලෙසින්ම ඒ මහා...
කරමු උතුම් පැතුම්
කරමු උතුම් පැතුම් 10 ජූලි, 2020 නොඇර නාරි සිතුම්දොඩන වහසි දෙඩුම්කරති මමව මැවුම්දුකින පෙළෙන තැවුම්මුවින දෙවන පැදුම්නොවන අනෙකු...
තූනුරුවන
තූනුරුවන 10 ජූලි, 2020 බුදු සමිදුනේ මා හද වෙත වඩිනු මැන...දහම් පැනින් මා දාහය නිවනු මැන...සඟ රැකවරණ මාහට නිති ලැබෙනු...

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න