15 අගෝස්තු, 2020
සසර බියකරැ
බව නොදත්
ආශ්වාදය
හිස තියන්
විඳින දුක් කඳ
නොම දනිත්
මිරිඟුවේ දිය
දුටු මුවන්...මිරිඟුවේ දිය
නැති බවක්
පවසනා
මහ මුණි අණක්
ඇසෙන තුරැ
දිව්වා දුරක්
දැන් පෙනේ
නවතින හැඩක්
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ