01 ජූනි, 2019
රඟමින් රැගුම් මනු ලොවදී දමති වැඩ පහසක් ගන්න
දහසක් දේ දරා හිත රහසක් නොමැතිවම කම්සැප විදින කල
දවසක් ගෙවනවා සසරට මුදා කුණමනුලොව වෙත ඇවිත් මානෙන් දමා හැඩ
මාන බලන්නේ වැඩිකර ගන්න ගොඩ
වලපල්ලට වැටී උගුලට වැටෙන කල
කෙල සොටු මල මුත්‍ර කෑමට කැපේ වලඅතොරක් නැති සසරෙ කල පින් පල දීලා
ලැබු මනු භවයෙ වටිනාකම නොම දැනිලා
පනයන විටදි කල රැගුමන් මතු වීලා
යන තැන දුටු කලට කුමකට කදුළු සලා
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ