10 ජූලි, 2020
ඉවසීම නම් පරම ගුණයට
එක් වුණෙමි දණ බිම නමන්
පයට පෑගෙන පාපිස්ස වෙමි
දුහුල් කුණු හැම ගතදරන්
සිත දරාගත් පවිටු ගති හැම
එකින් එක සෝදා හැරන්
සමිද සැමවෙත වඩමි මෙත් ගුණ
ඔබ දෙසූ දම් සිහි කරන්
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ