10 ජූලි, 2020
අකූරක් ගානේ කියවන සිත් නිවේවා
අයිලෙන් බසින්නට වීරිය නැඟේවා
ඒ සැමදෙනා අකූසලයෙන් මිදේවා
අප ලද සුවය ලෝසතටම ලැබේවාදහ බලු වැඩ කරන වුන් ඉන් මිදේවා
මල් පැදියට ගොඩවෙන්නට ලැබේවා
ආ දුර බෝවැඩි ආපසු හැරේවා
තූන් ගිනි නිවන අමදම් කන වැකේවාඅරිය මෙත් කිරණ වැද ගිනි නිවේවා
මේ දම් ගඟූල කිසිදින නොම සිදේවා
ඕනෑකමේ බියකරු බව දකීවා
අම කන මම නසන සිත් ගොඩ නැඟේවා
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ