10 ජූලි, 2020
අඳින්නට පළඳින්නට අඩුපාඩු මොනවාද
සැමියාට තාත්තාට අම්මාට කියනවද
මේ සැරේ වටිනාම තෑගි මට ලැබේවිද
උපන් දින සැමරුමට තවත් සතියයි නේදගිය පාර කේක් එක හරි රසට තිබුණා මට
සැවොම දුන් තෑගි නම් ප්‍රිය කරපු ඒවා මම
කියෙව්වා එදින ගැන සතියකට වඩා මම
දිනෙන් දින මම ඉහළ යන බවයි සිතුවේ මමදහම් හඬ ටිකෙන් ටික වැකුණි සවනට පිනට
සිහි වුණා උපන් දින කලහරිය එකින් එක
වසරිකින් වසරකට ලන්වෙද්දි මරණයට
කා බීලා වැයකලේ මිනිස් දින නොවෙද මම
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ