10 ජූලි, 2020
මගෙ කය කියා හැඩ වැඩ කරනා මේ කය
මා මළ දාට කුණු වූ මස් වදලක්ය
ඇට කටු වෙන්ව විසිරී තිබූ කලට මෙය
සිහිගන්වනවා නිතරම ඔප දමනු කිමකය හැඩකරන කල හැඩ කරගන්න හිත
නැවතත් කයක් ලැබුමට නොයෙනා ලෙසට
ගරුගුණ හිතින් කටයුතු කරමින් සැමට
සසරින් මිදෙමි නිවනේ අම සුවය වෙත
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ