04 ජූලි, 2020
පිපෙන පිපෙන හැම මලකම
අග‍්‍ර සුවද බුදු හිමීන්ට
දිලෙන දිලෙන හැම පහනක
අග‍්‍ර එළිය බුදු හිමීන්ට
වැටෙන උනන දිය බිදකම
අග‍්‍ර පහස බුදු හිමීන්ට
වැඩෙන වැඩෙන නිවන් මගේ
අග‍්‍ර වැදුම බුදු හිමීන්ට
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ