04 ජූලි, 2020
මම මගේ තණ්හා මාන්නය ද ගෙන
හොද හැටි ගතටද මෙිකප් දාගෙන
දැම්මා මහමගට හැටටම පාගගෙන
සංසාේර යයි අරගෙන මා අහංකාරයපසග දණ්ඩ පිහිටා කය නැමදීය
කොපමණ කලත් පින් මදි සිත පැහැදීය
එතෙර වන්න සසේර කල මහ වී්රිය
මදිවෙි වෙිගේ කල පමණින් නමස්කාරයපාේර traffic light බල්ලන් පනිනාය
බාධක බොහොයි නිවනේ මග අහුරාය
කෑ දේ ගඳයි, දුන් දේ සුවද විහිදාය
අත හිත දෙනු මැනවි කර පර උපකාරයමනේ මගදි එන මේ කෙලෙස් බාධායග
පිිලිගත යුතූය උරුමෙට එන විපාකය
කලයුතූ වන්නේ විඳබැලුමයි මෙලෝකය
හරි තතූ දැකීමයි නුවණින් සංස්කාරය
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ