29 ජූනි, 2019
මේ තරම් සිත නිවෙන දහමක්
සසරේ මුන නොගැසුනු නිසා
සතුට සොයමින් දැවෙන සසරක
ගිනි නොදුටුවෙමි වී මුලානොසිතු මොහොතක වැකුනි බුදු බණ
සර නසා ගැලවෙනු නියා
අසා බුදු බණ බහාලමි සමවතට
මගෙ සිතෙ කිමිදිලාකටුක සසරේ මා පෙලි ලැබු
සතුට කොතැනක දැයි කියා
මා ඇසූ විට හිනැහුණේ මන
තවම එය නොලැබුණු නිසාකිලිටි නැති සිත වෙන්ව දුටු දා
ඇලෙන ගැටෙනා සිත් දිහා
සිතෙන් සිත පිරි මැද බලමි මා
මැරෙන ඉපදෙන සිත දිහාමම මගේ කර වූ මුලාවක
සසරෙ සරමින් ආ නිසා
සිතින් සිත ඇමිනනෙනා පුරුකද
නසමි භව දුක බිද දමා
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ