02 ජූනි, 2019
මව් පිය දරු දැරියො සැමියා බිරිඳ නමින්
හමු වූයේ නැත කිසිවෙකු අහඹු ලෙසින්
පෙර සසරේ ගනුදෙනු පියවා ගනිමින්
යන ගමනකි නැවතත් සසරට බැඳෙමින්ගෙවෙනා විටදි සසරේ වූ ගනුදෙනුවක්
ගැටුනොත් එයට සෑදේ මතුවටත් එකක්
මෙතෙකින් මෙය නිමා කරමියි ගෙන අදිටනක්
අවබෝධයෙන් පතුරා මෙත කරනු නිමක්
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ