24 ජූනි, 2017
අනන්ත සසරක් ආ මග දකින්න…..!
දුකක් ආ දින ලෙඩක් ආ විට වැයකලා මතකද ඔබේ ධනය…
දරුවෙක් ලෙඩඋනිනම් බේරගන්නට විකුණුවා නොවෙද සියලු සේසත…
ඔබට මරණය එනවිටදි අතහැරුනා නොවෙද ඔබ සතු සියලු දේපොල වස්තුව….මොහොතකට සිහිකරන්න…..!
සසරක් පුරාවටම ඔබ මා උත්සහකලේ නොමැරී සිටින්නම නොවෙද….?
ජරා මරණ සිද අජරාමර වන්නට හැකිනම් අද…..!
නොමැරී ඉන්න තැන ලබන්නට හැකිනම් අද…..!
අතහරින්නට බැරි දෙයක් තියෙන්නේ කොහොමද ඔබට මට……?
නොමැරී සිටින්නට…..!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ