27 ජූනි, 2017
සසරින් සසරට මා යන ගමනේ
දුකින් පිරීගිය ජිවිතයේ
සැනසුම ලබනට සරණයි සෙව්වෙමි
නැවතුම තබනට සංසාරේඔබ පසු පස්සේ පිය නාග ආවෙමි
මියැද උපන්නෙමි මේ භවයේ
ඔබ මෙන් වන්නෙමි පිරිනිවී යන්නෙමි
බුදු බණ ඇසුනා හද පත්ලේ
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ