24 ජූනි, 2017
දරුවො නැතිදා දෙවොල් නටලා වින්ද දුක අමතකයි දෝ..
දරුවො ලැබිලා දැඩි කරන්නට වින්ද දුක නොම දැනෙයි දෝ..
දරුවො මැරිලා ගියොත් මතුදා විදින දුක සිහිනොවෙයි දෝ..
දරුවො හින්දා සැපක් වින්දා කියූ මව් වරු දුටුවදෝ..ආදරේ හිත පසාරුවවිත් තෙමයි රුධිරය කිරි ලෙසේ..
අම්මගේ නය ගෙවාලන්නට කවා පොවලා බෑ පුතේ..
රජ බොජුන් මම දෙනව කීවත් මරණයෙන් අහවර වෙතේ..
එතැන් සිට රැකවරනයක් කෝ නුබේ අම්මට මයෙ පුතේ..
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ