29 ජූනි, 2019
කදුළු පිරි වෙලාවක
පෙළුණු මන මුලාවක
දුටිමි මන ගිය දුරක
ඇමිනනෙනා සිත් වැලකඇලෙන ගැටෙනා සිතක
තරම දැනෙනා විටක
සොදුරු හුදකලාවක
සමවදිමි නතු සිතකවඩමි නිවෙනා මගක
මටම නතු වූ මනක
බිදමි සසරක මතක
නිවී සැනසෙන සිතක
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ