24 ජූනි, 2017
පහන නිවෙන්නට හේතු දකින්නට වයස බේදයක් නෑ
මහණ සගුන්හට දානෙ පුදන්නට කෝටි ගනන් යන්නෑ
කරන සියලු කැප නිවන පුරනු මිස ලොවේ තරගයක්නෑ
යහන අතැර යුග දහම සොයන කිසිවෙක් මග නවතින්නෑනිවට කමක් නැති පිරිමි කමක් නිහඩව මිහිදන්වෙන්නෑ
දහම දැකපු සිත් සතර අපාගති තරමට කෙලෙසෙන් නෑ
ලොවට සෙතක් කල අමිල සිතක් මතු දිනකදි වැනසෙන්නෑ
මවට උනත් බුදු හිමිට එහා ගිය වටින තැනක්නම් නෑ
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ