02 ජූලි, 2017
සහල් නැළිය ගෙන අම්මා සහල් ගරන්නේ
සහල් වෙනම ගල් වෙනමයි බෙදී වැටෙන්නේ…!කෙලෙස් කන්ද නොවැ සෝදා ඉවත දමන්නේ
පව් වෙනමයි, පින් වෙනමයි ඇයද බෙදන්නේ…!පව් කඳටයි මෙත් කරුණා විහිද හරින්නේ
පින් සියල්ල නිවන් මගට පවන් සලන්නේ…!විශ්ව අම්මා හැමදාමත් දහම රකින්නේ…!
සත්ත්ව දරුවෝ කෙදිනක දෝ නිවන් දකින්නේ…?
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ