29 ජූනි, 2019
රැවටී මන මුලාවී උගුලට හසුවීලා
රැවටී මන ආප වී මනාපයක් වීලා
රාග වී රා අග්ග වී රාගික වීලා
මුලාවී වැටේ උගුලක් මගුලක් වීලාරූප ශබ්ද ගන්ධ හා රස ස්පර්ශට
මේ පහ (5) අවුල් වී පවුලක් වූ කලට
ගෙවිලා යන විටදි ඉවසුම් නැති කලට
නඩුවක් වැටේ ගල උඩ පහරපු ලෙසට
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ