24 ජූනි, 2017
ඉමක් කොනක් නැති අනාථ සසරේ
හිතට සුවක් නැති වෙයි තව අදුරේ
දනක් පිනක් නැති ජීවිත වදුලේ
සාදු නදක් උව යහපති සසුනේ…මවක් පියෙක් නැති දරුවකු විලසේ
අසරණ වූවත් සැපයකි දිවියේ
දහම් පොදක් නැතිනම් යන අතුරේ
අහෝ අනාථයි සසරම මිතුරේ…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ