02 ජූනි, 2019
හදුන ගත්තා මාරයා මන මවන සෙවනැලි තර කෙරෑ
පහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑ
දවන දැවෙනා කෙලෙස් මරැ දැක නිරාමිස සුව සිත් දැරෑ
පවන ලෙසිනා හමා යන මන දිනෙක ලෝ කරවයි දුරෑ
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ