27 ජූනි, 2017
හිමි පිරිනිවී දිගුකල් ලොව ගතවූවා
කලුගල් පලාගෙන හිමි රුව මතුවූවා
තිස් එක් තලය තුල අනසක හිමිවූවා
තිලොවග සමිදු නිවෙනා සැටි පෙන්වූවාමල් පැන් පූජ කර පින් එක්කරන්නෙමු
නිවනට නුවණ වේවයි ඉන් පතන්නෙමූ
සමිදුට උපහාර කෙලෙසින් කරන්නෙමූ
හිමිගත් මගේ යන කල හිමි පුදන්නෙමු
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ