29 ජූනි, 2019
මෝහය…..
සසර නොවේ සුන්දර මහ බියකරුය
සසර නැත සුවක් ගෙන දෙන්නෙම දුකය
මෙහෙම කිය කියා එසසරෙම යන්නේය
ගිනි යැයි දැක දැකත් තව ගිනි කන්නේයතණ්හා අවිද්යා හදනා මායාව
එක එක නමින් සිත මත්තට එන්නේය
නොදකින තෙක් එහි මුල බැඳි සේයාව
ගැලවුම දකින සටනින් පරදින්නේය
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ