JETHAVANARAMAVIHARAYA

දහම් සංකල්පනා

සත්‍යක්මයි හිමියනේ ඔබ දෙසූ ඒ දර්ශනේ

24 ජූනි, 2017

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

බුදු පියයාන්න්ගෙ චිත්ත සන්තානයට
ලෝකෙ අවබෝද කරගත්ත දින

ඒ අවබෝධය ලෝකය තුල නැති විට
ලෝකයාට උන් වහන්සේ තවත් එක
කෙනෙක් විතරක් උනා මයෙ අම්මෙ…

නින්දා අපහාස රැව්ම් ගෙරව්ම් මැද
දහසක් කම්කටොලු විදදරාගෙන

ඒ සම්මා සම්බුදුරජාණන් දම් දෙසන විට
තේරුන පිරිසටම විතරක් ඒ සියුම් දහම
උන්වහන්සේ අමාමෑණී උනා මයෙ අම්මෙ…!

පනු රැලෙන් වෙන්වෙලා සදහටම
පනු ගතිය අත හරින්නට සිතාගෙන

කවදාහෝ සමනලයෙක් වෙලා මම
ඉර්ධි ලබාගෙන ඉහලින් යන්න හිතාන
පටපනුව කෝෂයක් හදනවා මයෙ අම්මෙ…!

තනාගත්ත කෝෂෙටම යටවෙලා
හුගාක් සතුන් මැරී වැටෙදිදි ඒ තුලම

සමනලයෙක් වෙලා එලියට යන්න
වීරිය කරන්න්නෙ අතලොස්සක් බව
හැමවෙලේම සිහිතබාගන්න මයෙ අම්මෙ…!

හදාගත්තෙ දුක් විදගෙන මනුෂ්‍ය කොෂෙ
මේක සිද බිද දිනක පියාබන්නට හිතාන

මේකට රැවටිලා මේකෙ සැප ඇති හිතල
මේකයට යටවෙලා තවත් පටපනුවකු නොවී

සමනලයෙක් වෙලා කෝෂෙ බිදගෙන ඉගිලිලා යන්න මයෙ සුදු අම්මෙ…!

සත්‍යක්මයි හිමියනේ ඔබ දෙසූ ඒ දර්ශනේ…!!!
සත්‍යක්මයි හිමියනේ ඔබ දෙසූ ඒ දේශනේ…!!!

පුන් පෝ සඳ
පුන් පෝ සඳ 15 අගෝස්තු, 2020 පුන් පෝ සඳ පරදන සඳපරවන මල් දෝතින් ගෙනහැංගී ඝන්ඨා නාදෙකබුදුහිමි අවසර පැතුවාහේවිසි මංගල බෙර...
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට
නිවෙන බව දැන් දැනෙයි හෙමිහිට 15 අගෝස්තු, 2020 අයිති දෑ සැම සතහටමගේ යැයි සිතා ලොබකොට,පිටුපා සත් බසටඇදෙමින් සතර අපායට...අසුව සැප මර...
බොල් වී
බොල් වී 15 අගෝස්තු, 2020 හැඩ වැඩට අන්දවා පළඳවා රන් දම්ගස්සවා පද්දවා පා තබන අන්දම්සිතත් ඇස් ගති, විලස අඳුරෙ සැලි...
මම
මම 15 අගෝස්තු, 2020 සාරයි සැපයි සිතමින් මේ මමඅපමණ දුක් කඳ විඳිමින් සසරමදැවෙමින් තැවෙමින් හඬමින් රැකි මමමහ දුක් කඳ...
මිරිඟුවේ දිය දුටු මුවන්
මිරිඟුවේ දිය දුටු මුවන් 15 අගෝස්තු, 2020 සසර බියකරැ බව නොදත්ආශ්වාදය හිස තියන්විඳින දුක් කඳ නොම දනිත්මිරිඟුවේ දිය දුටු මුවන්...මිරිඟුවේ...
මිරිවැඩි සගල
මිරිවැඩි සගල 15 අගෝස්තු, 2020 ලෝකයා හඬ නඟා ගොරනාඩු කරද්දී, දැනුනි සිටිනුයේ පාවහන් නොපැලද බව රාග, ද්වේශ, මෝහ නම් බොරළු පොළොව...
මුලාව නම් තිමිර පට
මුලාව නම් තිමිර පට 15 අගෝස්තු, 2020 මුලාව නම් තිමිර පට යථාව නම් දෙනෙත වැසූ හැටිපරම සුවයට උරුම කම් කි සිතටඅද,උරුමව ඇත්තේ දුකම...
පයට පෑගෙන පාපිස්ස වෙමි...
පයට පෑගෙන පාපිස්ස වෙමි... 10 ජූලි, 2020 ඉවසීම නම් පරම ගුණයට එක් වුණෙමි දණ බිම නමන්පයට පෑගෙන පාපිස්ස වෙමිදුහුල් කුණු හැම ගතදරන්සිත...
මිනිස් දින
මිනිස් දින 10 ජූලි, 2020 අඳින්නට පළඳින්නට අඩුපාඩු මොනවාදසැමියාට තාත්තාට අම්මාට කියනවදමේ සැරේ වටිනාම තෑගි මට ලැබේවිදඋපන්...
ඔප දමනු කිම මේ කය
ඔප දමනු කිම මේ කය 10 ජූලි, 2020 මගෙ කය කියා හැඩ වැඩ කරනා මේ කයමා මළ දාට කුණු වූ මස් වදලක්යඇට කටු වෙන්ව විසිරී තිබූ කලට...
අකම්පිත
අකම්පිත 10 ජූලි, 2020 අසනි වැසි වැටුනාට අහසින්හඬාවිද පොළොවක්...දරා ඒ සියළු බරහිඳියි අකම්පිත ගුණයෙන්...එලෙසින්ම ඒ මහා...
කරමු උතුම් පැතුම්
කරමු උතුම් පැතුම් 10 ජූලි, 2020 නොඇර නාරි සිතුම්දොඩන වහසි දෙඩුම්කරති මමව මැවුම්දුකින පෙළෙන තැවුම්මුවින දෙවන පැදුම්නොවන අනෙකු...

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න