24 ජූනි, 2017
බුදු පියයාන්න්ගෙ චිත්ත සන්තානයට
ලෝකෙ අවබෝද කරගත්ත දිනඒ අවබෝධය ලෝකය තුල නැති විට
ලෝකයාට උන් වහන්සේ තවත් එක
කෙනෙක් විතරක් උනා මයෙ අම්මෙ…නින්දා අපහාස රැව්ම් ගෙරව්ම් මැද
දහසක් කම්කටොලු විදදරාගෙනඒ සම්මා සම්බුදුරජාණන් දම් දෙසන විට
තේරුන පිරිසටම විතරක් ඒ සියුම් දහම
උන්වහන්සේ අමාමෑණී උනා මයෙ අම්මෙ…!පනු රැලෙන් වෙන්වෙලා සදහටම
පනු ගතිය අත හරින්නට සිතාගෙනකවදාහෝ සමනලයෙක් වෙලා මම
ඉර්ධි ලබාගෙන ඉහලින් යන්න හිතාන
පටපනුව කෝෂයක් හදනවා මයෙ අම්මෙ…!තනාගත්ත කෝෂෙටම යටවෙලා
හුගාක් සතුන් මැරී වැටෙදිදි ඒ තුලමසමනලයෙක් වෙලා එලියට යන්න
වීරිය කරන්න්නෙ අතලොස්සක් බව
හැමවෙලේම සිහිතබාගන්න මයෙ අම්මෙ…!හදාගත්තෙ දුක් විදගෙන මනුෂ්‍ය කොෂෙ
මේක සිද බිද දිනක පියාබන්නට හිතානමේකට රැවටිලා මේකෙ සැප ඇති හිතල
මේකයට යටවෙලා තවත් පටපනුවකු නොවීසමනලයෙක් වෙලා කෝෂෙ බිදගෙන ඉගිලිලා යන්න මයෙ සුදු අම්මෙ…!
සත්‍යක්මයි හිමියනේ ඔබ දෙසූ ඒ දර්ශනේ…!!!
සත්‍යක්මයි හිමියනේ ඔබ දෙසූ ඒ දේශනේ…!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ