JETHAVANARAMAVIHARAYA

දහම් සංකල්පනා

මගේ යැයි ගැනීමට කුමක් ඉතිරිව ඇතිද?

29 ජූනි, 2019

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

මගේ කිය කියා යන නමුත් පසු පසම
මගේ මන රිසි ලෙසට තැබිය හැකි දෝ කෙලෙස
මගේ කම අතහැරිය දිනක් වේනම් මතුව
මගේ යැයි ගැනීමට කුමක් ඉතිරිව ඇතිද?

ඉපදෙන මැරෙන අපි එන යන මේ ගමනේ
ඉපදෙන මැරෙන අපි එන යන මේ ගමනේ 29 ජූනි, 2019 සැරිසැරීම….පස්කම් මායා දැලෙහි මත්වී රිසියෙන්කැඩෙන නැසෙන ලෝකය හා හාද වෙමින්අවිදු අඳුර මැද විස ඵල...
ගෙවිලා යන විටදි ඉවසුම් නැති කලට
ගෙවිලා යන විටදි ඉවසුම් නැති කලට 29 ජූනි, 2019 රැවටී මන මුලාවී උගුලට හසුවීලාරැවටී මන ආප වී මනාපයක් වීලාරාග වී රා අග්ග වී රාගික වීලාමුලාවී වැටේ...
ගිනි යැයි දැක දැකත් තව ගිනි කන්නේය
ගිනි යැයි දැක දැකත් තව ගිනි කන්නේය 29 ජූනි, 2019 මෝහය…..සසර නොවේ සුන්දර මහ බියකරුයසසර නැත සුවක් ගෙන දෙන්නෙම දුකයමෙහෙම කිය කියා එසසරෙම යන්නේයගිනි...
සිතින් සිත ඇමිනනෙනා පුරුකද නසමි භව දුක බිද දමා
සිතින් සිත ඇමිනනෙනා පුරුකද නසමි භව දුක බිද දමා 29 ජූනි, 2019 මේ තරම් සිත නිවෙන දහමක් සසරේ මුන නොගැසුනු නිසා සතුට සොයමින් දැවෙන සසරකගිනි නොදුටුවෙමි වී...
නෑවි නෑවී කෙලෙස් වැස්සෙන් සසර තව දුර යනු එපා
නෑවි නෑවී කෙලෙස් වැස්සෙන් සසර තව දුර යනු එපා 29 ජූනි, 2019 ගෑවි ගෑවී එකට හිඳ ගනුදෙනුම පියවන ලෝ සතාපේවි පේවී යසට විඳ විඳවනා සසරේ රඟ සොබාආදි ආදී කරපු කම්...
සොදුරු හුදකලාවක සමවදිමි නතු සිතක
සොදුරු හුදකලාවක සමවදිමි නතු සිතක 29 ජූනි, 2019 කදුළු පිරි වෙලාවක පෙළුණු මන මුලාවක දුටිමි මන ගිය දුරක ඇමිනනෙනා සිත් වැලකඇලෙන ගැටෙනා සිතකතරම...
පහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑ
පහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑ 02 ජූනි, 2019 හදුන ගත්තා මාරයා මන මවන සෙවනැලි තර කෙරෑපහන දැක්කා ලෝකයක් ලෙස මැව් සෙවනැලි සුන් කෙරෑදවන දැවෙනා...
ගෙවෙනා විටදි සසරේ වූ ගනුදෙනුවක්
ගෙවෙනා විටදි සසරේ වූ ගනුදෙනුවක් 02 ජූනි, 2019 මව් පිය දරු දැරියො සැමියා බිරිඳ නමින්හමු වූයේ නැත කිසිවෙකු අහඹු ලෙසින්පෙර සසරේ ගනුදෙනු පියවා...
නොමියැදෙන්න සසරෙ අනාතයකු වීලා
නොමියැදෙන්න සසරෙ අනාතයකු වීලා 02 ජූනි, 2019 කෙරුවා සැමට කල යුතු යුතුකම් නිබඳදමලා පසුපසට ධර්මය සහ නිවන පැනලා හැටත් හැරමිටියෙන් යන කලටනිදනා...
අතොරක් නැති සසරෙ කල පින් පල දීලා
අතොරක් නැති සසරෙ කල පින් පල දීලා 01 ජූනි, 2019 රඟමින් රැගුම් මනු ලොවදී දමති වැඩ පහසක් ගන්න දහසක් දේ දරා හිත රහසක් නොමැතිවම කම්සැප විදින කල...
මන මවනා කැටයම් නැත කිසිදින
මන මවනා කැටයම් නැත කිසිදින 01 ජූනි, 2019 පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලමමැනෙන තරම් සම්මතයෙ ඉදන්…පෙනෙන ඇසෙන සහ දැනෙන සියල්ලම ඇත ලෙස ගෙන දුක්...
පින් ඵල දී මේ භවයෙම නිවන් දකින් තාත්තා
පින් ඵල දී මේ භවයෙම නිවන් දකින් තාත්තා 02 ජූලි, 2017 සැම බිම්බර හදේ තියන් – සුසුම් හෙලන අම්මාකල්ප ගනන් දහස් පුතුන් – බිහි කලා ද අම්මාසප්ත සයුර මෙන්...

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න