10 මැයි, 2017
සුදුරෙදි ඇදගෙන මල්දුන් අරගෙන
පොහෝ දිනට යන්නේ පන්සල්…
කෙලෙසුන් පොදිබැද අත්දෙක වැදගෙන
ගතින් පමණි ගන්නේ පන්සිල්…!වෙසක් පොසොන් වල බඩකට පුරවා
එකින් එකට වදිනෙමු දන්සල්..
කොහොමද නිවනට ගතසිත අරගෙන
යන්නේ සිද බිද භව දම්වැල්…!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ