24 ජූනි, 2017
පිපුනි කුසුමක් දහම් දෙසමින
පැතිර සුවයක් හද සනාලන
දකින දුක වෙයි පිරිය සිදමින
සතුට ඉතිරෙයි නිවන දුටු දිනකඨින චීවර දරන් හිස මත
නගන පියවර තනයි පින්කෙත
සියළු ආශ්‍රවගෙවා දැමු වත
නිමිති නැති ලෝ වේවි ශුන්‍යත
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ