24 ජූනි, 2017
ලොවට අයිති සියල්ල නුබේ කරගන්නට
හැදුනට නිති උසාවි ලොවතුල…නුබටවත් හිමි නැති නුබව ලොවෙන් ගලවන්නට
හිටියෙ බුදුහිමි ලොවෙන් එතෙර…මසැසට පෙනුනට උසාවිය එකම විසදුම ලෙස…
මනසට පමනි පෙනුනෙ බුදුහිමි දෙසුව මග…අවදිවේවා දෙවෙනි ඇස සැමට….
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ