24 ජූනි, 2017
ලොවේ මල් නැත මුනිදු පුදනට
භවේ කෙලවර දෙසූ නාමෙට
දුක නැසූ නිදුකානනේ…
නමස්කාරය වේවා..හිතේ දුක් ගිනි එක මිටටගෙන
කපා දමනා දෑකැත්තකට
නුව නැණස දුන් හිමියනේ…
නමස්කාරය වේවා…ලොවේ අසරණ සියලු සතහට
මෙතේ ඉහලම තැනක සිට
පිළිසරණ දුන් සමිදුනේ…
නමස්කාරය වේවා…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ