24 ජූනි, 2017
ලොකෙ කොහේවත් නෑ කියල.. මගෙ පුතුට විතරමයි කියල..
ඔයා ගෙනත් දුන්නු බැලුම් බෝලෙන්..
මතකද මං සතුටු උන තරම්……ආදරේ මච්චරක් කියලා.. ජීවිතේ ඇති පදම් දුක් විදල..
මං ලොකු විභාගෙ සමත් සතුටෙන්..
මතකද ඔයා සතුටු උන තරම්……අද ඔයා කොහේහරි ඉපදිලා ඇති..
මාව අමතකත් ඇති..
අනුබුදු හිමිවරු වැඩ ඉන්නව අද..
ඒත් ඔයා නෑ මං ලග..
අම්මට විතරක් නෙමෙයි මගෙ යුතුකම..
ඔයාටත් පෙන්නන්න තිබුනනම් මේ සසුන..කොතනින් හරි මේ සසරෙන් ගොඩවෙන්න..
දෙන්න දෙයක් නෑ මට..
එදාවගේම දුප්පත් ඔයා ලග මම..
අප්‍රමානව මෙත්වඩන්නම් තාත්තේ..
මෙතේ බුදුන් දැකගෙන හරි
මේ භව දුක නැතිකරන්න……..!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ