24 ජූනි, 2017
පෙළට සීමා නොකොට යොදා පද නුවනැසට
සිතට අවබෝධයට යොදා ගමු මේ දහම…!
විකට වීලා ලොවට දුකට වැටිලා යසට
පවට නරලෝකයට නොදා ඉමු මතු භවය…!නැගෙන මනිනා මාන පටලවයි මග නොමගට…
බිදිනු බැරිඋනු බන්ධන දූලි වෙයි බුදු ගුණයට…
දැනුනු අම දැනවූ අම එයම වෙයි මග දැනුමට…
ලැබෙන තුටු උපහාරය තබමු සම්බුදු සසුනට…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ